Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dokta mata mase dawas 28 n periyad hadenawa eth dawas 2 n sanepa wenawa e unath e pita wena de pita wenne aduwen mata ewa gadai e ay?

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ඔසප්වීමේදී පිටවෙන රුධිර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්.

Re*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

dr kshanika mochanayak siduweddi darupala labennadda

පිළිතුර

ඔව්. ඉක්මනින් ශුක්‍රාණු පිටවීම ලිංගික ගැටළුවක් වුවත් ඉන් දරුඵල නැතිවෙන්නේ නැහැ. ශුක්‍රණු ප්‍රමාණයේ සහ ගුණාතමක බවෙහි අඩුවක් නැති නම් මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.

Ni*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata samanyayen menses wena dawase le witharamai hiye samanaya lesa dawas thunak thibuna meya kumana thathwayak wiya hakida

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි.

Is*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

ගබ්සා වී සති 2කින් නැවත පිලිසිද ගැනීමක් විය හැකිද? ලේ යාම ටිකක් තියෙනවා, දවස් 3කට සැරයක් වගේ තද දුබුරු පාටින් වගෙ යන්නෙ

පිළිතුර

පුළුවන්. කලාතුරකින් ගබ්සාවට පසුව ඉක්මනින්ම නැවත ඩිම්බ මෝරන අවස්ථා තිබෙනව. නමුත් බොහෝ විට මේ රුධිර වහනය කලින් ගබ්සාවටම සම්බන්ධයි. සැකයක් ඇතිනම් පරීක්ෂාකර බලා මෙය නිවැරදිව දැන ගන්න පුළුවන්.

Am*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, folic tablet eka wenuwata malti vitamin ( gurdian) gaththa ta kamak nadda?

පිළිතුර

මෙවැනි Multivitamin වර්ග වල Vitamin A වැනි දරුගැබට අහිතකර විටමින් වර්ග තිබෙන නිසා ඒවා භාවිතා කිරීම සුදුසු නැහැ.

Ud*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man bregnad kiyla danagena Dan masa2I. Mage scan parikshanayak kala akedi dr pawasuwa mage dimbakoshe gediyak ati bawa 3cm.aka nisa mage daruwage wadi mata aka badawak weida

පිළිතුර

නැහැ. සෙන්ටි මීටර 3ක ගෙඩියක් ඉබේම හැකිලීයාමට වුවත් හැකියාව තිබෙනව. ඊලඟ ස්කෑන් පරීක්ෂණයේදී මෙහි ප්‍රමාණය විශාල වී නැතිනම් ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.

Hi*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

ගර්භණී මවක් විශේෂයෙන් නොගත යුතු ආහාර මොනවාද (කළලයට මාස 4 ඉක්මවූ පසු)

පිළිතුර

නොපිසූ මස් වර්ග, ජීවානුහරනය නොකල කිරි ආහාර. පීකුදු, බාගෙට තැම්බූ බිත්තර වැනි දේ ආහාරයට ගැනීම සුදුසු නැහැ. හොඳින් පිස ගත් මස්, උණු කර ගත් කිරි පාවිච්චි කරන්න පුළුවන්. එළවළු, පලතුරු, පලාවර්ග කැමති පරිදි ආහාරයට එකතුකර ගන්න.

Na*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata periods pahu vi adata sathi 2k wenawa.kawadawath mata ahema une ne.mama babek balaporoththuwen. Saru dawas wala akata hitiya.pregnant kiyala pennanna me tharam pramada…

පිළිතුර

සමහර විට මේ වගේ ඔසප්වීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. තව සතියක් පමණ සිට නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න