Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Sathi 30n karana skan eken babge oluwa chuttak lokui kiyala kwa eya samanya tatwayak kiyala tamai kwe.smahara babalage oluwa podie kwa samaharunge lokui kiyala kwa.meya gana pahadi…

පිළිතුර

මේ ගැන හරියටම දැන ගන්න ඔබේ කලින් ස්කෑන් පරීක්ෂණ වාර්තා සලකා බැලිය යුතුයි. ඔළුව විශාල වීමක් ලෙස දකින්නේ දරුවා සිහින් වීම නිසා බඩ කුඩාවීමක් විය හැකියි. කෙසේ වෙතත් ඔබේ වෛද්‍ය වරයා පවසා ඇති ආකාරයට මෙය ගැටළුවක් නොවෙයි.

Ro*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor OGTT parikshanaya kala uththe keseda pahadili Karanna. Ekata dawas 2k le gannoneda.

පිළිතුර

OGTT පරීක්ෂණය එක දිනක සිදුකරන්නෙ. උදේ නිරාහාරව පරීක්ෂණය සඳහා පැමිණිය යුතුයි. ඉන් පසු ග්ලූකෝස් පානය කිරීමට පෙර සහ ඉන් පසු රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරනව.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Sir... mage sathi 34 scan ekedi babage bara 2232g lesa sandahan vee thibu athara BPD 8.73 cm lesada HC 30.26cm lesada AC 28.20 cm lesada FL 6.90cm lesada sandahan vee thibuna..me a…

පිළිතුර

මෙයට නිවැරදි පිළිතුරක් දීම අපහසුයි. ස්කෑන් පරීක්ෂණයේදී අනුමාන කරන බරට වඩා උපත් බර ග්‍රෑම් 400ක් පමණ අඩු හෝ වැඩි වෙන්න ඉඩ තිබෙනව. ඒ වගේම ඉදිරි සති කිහිපය තුල දරුවා වර්ධනය වෙන වේගය කුමක්ද කියා අපි දන්නේ නැහැ. බොහෝවිට ඔබේ දරුවාගේ බර සාමාන්‍ය වේවි.

Pa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mage prashna walata answer dunnata godak pin.doctor mama babek hadaganna try krnwa.mama ofc eke wada karana thana computers,printers ,wifi routes godak mada wada karanne.e h…

පිළිතුර

නැහැ. මේ වගේ පරිසර වල සිටින බොහෝ දෙනෙක්ට කිසිම ගැටළුවක් නැතුව පිළිසිඳ ගැනීම සිදුවෙනව.

Am*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් ඩිම්බයක් හ ශුක්‍රණුවක් එක් වි ගර්භාශයට පමිනෙන්නේ කොපමන දිනකින්ද. එය දන්ගත හක්කෙ කොහොමද

පිළිතුර

එය දැන ගැනීමට ක්‍රමයක් නැහැ. සති දෙකක් පසුවූ විට පමණය රුධිර පරීක්ෂණයකින් ගර්භණීදැයි දැන ගන්න පුළුවන් වෙන්නේ.

ni*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata dan sathi 29.scan kalata passe mage doctor kiwwa placenta eka tikak path wela thiyanawa kiyala.a wagema wathura madi kiyala.labana maseth balala cesarian ekakata yanna…

පිළිතුර

වැදෑමහ ඉදිරිපසින් පහලට පැමිණ ඇති නිසා සාමාන්‍ය ප්‍රසූතියක් කල නොහැකියි. වතුර ප්‍රමාණය අඩුනම් ඉන් දරුවාට බලපෑමක් ඇතිදැයි වරින් වර පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබ එවා ඇති ස්කෑන් වාර්තාවට අනුව වතුර ප්‍රමාණය සාමාන්‍යයි.

Ni*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

doctor මට හම මසෙම මෙන්සස් වෙනව. මෙ මසෙ මෙන්සස් උනෙ සති 2ක් පරක්කුවෙල September 13. මම vog doctor කෙනෙක් හමු උන. මගෙ ඩිම්බ මෙරිමෙ ගටලුවක් තියෙනව කියල September 16 සිට 5 days ගන්න කි…

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දී ඇති පරිදි කටයුතු කරන්න. රුධිර පරීක්ෂණයෙන් ප්‍රොජෙස්ටරෝන් මට්ටම බැලීමෙන් ඩිම්බ පිටවී ඇතිදැයි දැන ගන්න පුළුවන්.

ni*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,gahanu ho pirimi daruwek thama kamaththa paridi laba ganimata kumak ho kramayak thideda?

පිළිතුර

ඔව්. මේ සඳහා තාක්ෂණික ක්‍රම සොයා ගෙන තිබෙන නමුත් එවා වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නේ නැහැ.

Ga*** · වයස 26
පිළිතුර කියවන්න