වැදෑමහ පහත් වෙලා වතුර මදි නම් බබාට හානිද?
Can a low placenta and low fluid harm the baby?
Doctor mata dan sathi 29.scan kalata passe mage doctor kiwwa placenta eka tikak path wela thiyanawa kiyala.a wagema wathura madi kiyala.labana maseth balala cesarian ekakata yanna wei kiyala.mata dana ganna oni wathura madi weemen babata haniyak sidu wiya hakida a wage cesarian surgery ekakata kalin labour pains awoth normal delivery ekak mata hard weida kiyala.
වැදෑමහ ඉදිරිපසින් පහලට පැමිණ ඇති නිසා සාමාන්‍ය ප්‍රසූතියක් කල නොහැකියි. වතුර ප්‍රමාණය අඩුනම් ඉන් දරුවාට බලපෑමක් ඇතිදැයි වරින් වර පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබ එවා ඇති ස්කෑන් වාර්තාවට අනුව වතුර ප්‍රමාණය සාමාන්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?