නම: Ni*** | වයස: 22
ගැටළුව

Doctor mata dan sathi 29.scan kalata passe mage doctor kiwwa placenta eka tikak path wela thiyanawa kiyala.a wagema wathura madi kiyala.labana maseth balala cesarian ekakata yanna wei kiyala.mata dana ganna oni wathura madi weemen babata haniyak sidu wiya hakida a wage cesarian surgery ekakata kalin labour pains awoth normal delivery ekak mata hard weida kiyala.

පිළිතුර


වැදෑමහ ඉදිරිපසින් පහලට පැමිණ ඇති නිසා සාමාන්‍ය ප්‍රසූතියක් කල නොහැකියි. වතුර ප්‍රමාණය අඩුනම් ඉන් දරුවාට බලපෑමක් ඇතිදැයි වරින් වර පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබ එවා ඇති ස්කෑන් වාර්තාවට අනුව වතුර ප්‍රමාණය සාමාන්‍යයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)