නම: ni*** | වයස: 36
ගැටළුව

ඩොක්ටර් ඩිම්බයක් හ ශුක්‍රණුවක් එක් වි ගර්භාශයට පමිනෙන්නේ කොපමන දිනකින්ද. එය දන්ගත හක්කෙ කොහොමද

පිළිතුර


එය දැන ගැනීමට ක්‍රමයක් නැහැ. සති දෙකක් පසුවූ විට පමණය රුධිර පරීක්ෂණයකින් ගර්භණීදැයි දැන ගන්න පුළුවන් වෙන්නේ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)