OGTT පරීක්ෂණය කරන්නේ කොහොමද? දවස් 2ක් ලේ ගන්නවද?
How is the OGTT done, and is blood taken on two days?
Doctor OGTT parikshanaya kala uththe keseda pahadili Karanna. Ekata dawas 2k le gannoneda.
OGTT පරීක්ෂණය එක දිනක සිදුකරන්නෙ. උදේ නිරාහාරව පරීක්ෂණය සඳහා පැමිණිය යුතුයි. ඉන් පසු ග්ලූකෝස් පානය කිරීමට පෙර සහ ඉන් පසු රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?