Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mage prashna walata answer dunnata godak pin.doctor mama babek hadaganna try krnwa.mama ofc eke wada karana thana computers,printers ,wifi routes godak mada wada karanne.e hama dema thiyanne mage chair eka laga.ewagen pita wena kirana agata hoda nadda mama babek balaporoththuwen inna nisa. Sthuthi.

අසන ලද්දේ: Am*** · වයස 28 · 558 views

පිළිතුර

නැහැ. මේ වගේ පරිසර වල සිටින බොහෝ දෙනෙක්ට කිසිම ගැටළුවක් නැතුව පිළිසිඳ ගැනීම සිදුවෙනව.