Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ බබාගේ ඔළුව ලොකුයි කිව්වොත් ප්‍රශ්නයක්ද?

The scan says the baby's head is big — is that a problem?

Sathi 30n karana skan eken babge oluwa chuttak lokui kiyala kwa eya samanya tatwayak kiyala tamai kwe.smahara babalage oluwa podie kwa samaharunge lokui kiyala kwa.meya gana pahadili kirimak karanna puluwanda doctor

අසන ලද්දේ: Ro*** · වයස 28

මේ ගැන හරියටම දැන ගන්න ඔබේ කලින් ස්කෑන් පරීක්ෂණ වාර්තා සලකා බැලිය යුතුයි. ඔළුව විශාල වීමක් ලෙස දකින්නේ දරුවා සිහින් වීම නිසා බඩ කුඩාවීමක් විය හැකියි. කෙසේ වෙතත් ඔබේ වෛද්‍ය වරයා පවසා ඇති ආකාරයට මෙය ගැටළුවක් නොවෙයි.