නම: Ro*** | වයස: 28
ගැටළුව

Sathi 30n karana skan eken babge oluwa chuttak lokui kiyala kwa eya samanya tatwayak kiyala tamai kwe.smahara babalage oluwa podie kwa samaharunge lokui kiyala kwa.meya gana pahadili kirimak karanna puluwanda doctor

පිළිතුර


මේ ගැන හරියටම දැන ගන්න ඔබේ කලින් ස්කෑන් පරීක්ෂණ වාර්තා සලකා බැලිය යුතුයි. ඔළුව විශාල වීමක් ලෙස දකින්නේ දරුවා සිහින් වීම නිසා බඩ කුඩාවීමක් විය හැකියි. කෙසේ වෙතත් ඔබේ වෛද්‍ය වරයා පවසා ඇති ආකාරයට මෙය ගැටළුවක් නොවෙයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)