VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor obatuma private hospitle waladi witarada hamuwenna puluwan. iui goverment hospitle wala karannadda doctor.
මම දැනට සේවය කරන්නේ කොළඹ රජයේ පවුල් සෞඛ්ය කාර්යාංශයේ. ඊට අමතරව පුදගලික රෝහල්වල රෝගීන් බැලීම සිදු කරනව. සමහර රජයේ රෝහල් වල සඳහා පහසුකම් තිබෙනව.
වෛද්යතුමනී ,Scean මගින් යුක්තානුවක් තැන්පත් වී ඇතිදැයි බලා ගත හැකි ද ?
බැහැ. ස්කෑන් පරීක්ෂණයකින් ගර්භණී බව දැනගන්න දරුගැබට සති 4ක්වත් විය යුතුයි.
doctor mensus hadunama le witarak yana eka gataluwakda. keli widiyatat yanna onada
නැහැ. මෙය සාමාන්ය තත්වයක්.
doctor man pregnant Una eth sathi 5 unata passe ai danagaththe. mage bade korayak avith blid Una. man hospital add meet Una.mage baba whom eken pita hadila thinne. baba nathi Una.…
ගර්භාෂයෙන් පිට පිළිසිඳ ගැනීමට බොහෝවිට හේතුවක් සොයා ගන්න බැහැ. කලින් ඇතිවූ ආසාදන, පැලෝපීය නාල වල ශල්යකර්ම වැනි හේතු නිසා සමහරවිට මේ තත්වය ඇතිවෙනව.
Dr. Man marry karala 2yrs wenawa.in last 3 months letrozole aran injection dunna.eth babek hitiye ne.tvs ha scan walin fibroid 2k thiyenawa kiuwa.one as a orange size and other gra…
මෙම ෆයිබ්රොයිඩ් ගෙඩි ඇති ස්ථානය අනුව එය පිළිසිඳ ගැනීමට බාධාවක් ඉඩ තිබෙනව. එවැනි අවස්ථාවක ලැපරොස්කොපි සැත්කමකින් මෙය ඉවත් කිරීම සුදුසු ප්රතිකාරය වෙන්නේ.
docter man blood check up akak in passe metropolin bonna dunna docter.3month waking apahu anna keewa. ita kalin docter ikmanin pregnet wenna widihaya kokanadaBS
මෙම ගැටළුව පැහැදිලි නැහැ. ඔබේ වෛද්ය වරයා උපදෙස් දෙන පරිදි කටයුතු කරන්න.
Dr man pregnant wela sathi 7y. Mage baba pennanne na kiyala yoni maragaya athulata Dana scan 2k kara. Passe normal scan 3k kara. Dctr scan godak kara nisa eken kalalayata balapamak…
නැහැ. Ultrasound scan මගින් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
Sevenseas codliver oil capsule eka pregnet aya gattata kamak nadda
නැහැ. මෙහි විටමින් A අඩංගු වෙන නිසා ගර්භණී කාලයේ ගැනීම සුදුසු නැහැ.