Skip to main content
ප්‍රශ්නය

දරුගැබ ගර්භාෂයෙන් පිටත පිහිටන්නේ ඇයි?

Why does a pregnancy form outside the womb?

doctor man pregnant Una eth sathi 5 unata passe ai danagaththe. mage bade korayak avith blid Una. man hospital add meet Una.mage baba whom eken pita hadila thinne. baba nathi Una. ai doctor ehema pitin baba hadenne

අසන ලද්දේ: ay*** · වයස 20

ගර්භාෂයෙන් පිට පිළිසිඳ ගැනීමට බොහෝවිට හේතුවක් සොයා ගන්න බැහැ. කලින් ඇතිවූ ආසාදන, පැලෝපීය නාල වල ශල්‍යකර්ම වැනි හේතු නිසා සමහරවිට මේ තත්වය ඇතිවෙනව.