cod liver oil කැප්සියුල ගර්භණී කාලයේ ගන්න පුළුවන්ද?
Can cod liver oil capsules be taken in pregnancy?
Sevenseas codliver oil capsule eka pregnet aya gattata kamak nadda
නැහැ. මෙහි විටමින් A අඩංගු වෙන නිසා ගර්භණී කාලයේ ගැනීම සුදුසු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?