Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr man pregnant wela sathi 7y. Mage baba pennanne na kiyala yoni maragaya athulata Dana scan 2k kara. Passe normal scan 3k kara. Dctr scan godak kara nisa eken kalalayata balapamak thiyenwada

අසන ලද්දේ: Na*** · වයස 23 · 653 views

පිළිතුර

නැහැ. Ultrasound scan මගින් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.