Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor man den 23 weeks pregnant.mta babage degaleema denune sathi 20iwara unama.den dawasata 4,5parak withra denenawa.godk welawata hawasa 6,8athra thma hodata denenne.babage pala…

පිළිතුර

මේ කාලයේ බබා තවමත් කුඩා නිසා සැම විටම චලන දැනෙන්නේ නැහැ. එය සාමාන්‍ය තත්වයක්.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama dubai wala inne marry karala dan 2 1/2yrs, mata lankaweth meheth check karama kiuwa PCOS kiyala mata mulinma dunne lankawen (metformin) and (diunum) mehen dunna (clomid) et…

පිළිතුර

සමහරවිට මෙම ඖෂධ වලට PCOS තතවය තිබෙන කාන්තාවන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක නික්ෂේපන ඖෂධ (ඉන්ජෙක්ෂන්) දීමට සිදු වෙනව. එසේත් නැතිනම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වෙනව.

Sa*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ,ඩිම්බ මේරීමට බෙහෙත් ගත් පසු ඔසප් වු දිනයේ සිට ගණන් කර 12 වැනි දිනයේ නේද මෙම test එක කරන්නේ? ඔසප් sep-29 නම් test එක කල යුත්තේ Oct-10 නේද ? ගණනය කිරීම නිවැරැදි ද ? මෙම…

පිළිතුර

ඔව්. සාමාන්‍යයෙන් ඔසප් වීමේ සිට දින 11-13ත් අතර දිනයක පරීක්ෂාකර බැලීමට හැකියි. මෙය තීරණය කරන්නේ ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයායි. එවිට ස්කෑන් පරික්ෂණයෙන් පසු සිදුකරන ක්‍රියාමාර්ග ගැනත් තීරණය කරනව. එම නිසා ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

ති*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, mama vog dr kenekgen scan1 kala pirios wela13days walin. Dr kiuwa dimba podi kiyala, dimba merimata tablet dunna perios unata pasuwada ganna kiyala. Labana masaye piruos date 1…

පිළිතුර

ඔව්. දින 13දී ඩිම්බ මේරීමක් සිදුවී නැති නම් මේ මාසය තුල ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි.

Th*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man auruddak pamana kalayak babekta try kala.eath pregnent une ne.man kuwait wala inne.december lankawata enna balaporoththuwen inne.mata doctorwa chennel katanna puluwan wi…

පිළිතුර

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.

La*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

docter mama kalayak thisse beheth gannawa eth babala hadune na mata dimba kosawala gedi thiyenawa kiyala kiwwa menses hariyata hadenneth beheth ganna kota dinayata menses hadenawa…

පිළිතුර

බොහෝවිට ඔබේ ඩිම්බකෝෂ වලින් සාමාන්‍ය ආකාරයට ඩිම්බ පිටවෙන්නෙ නැතුව ඇති. මේ සඳහා ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම අවශ්‍යයි. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ඖෂධ වලින් ඩිම්බ කෝෂ උත්තේජනය කල නොහැකි නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් කල හැකියි.

U.*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage menses date thibune 11 mage vog dr ki menses wela 12 weni dawase scan karanna ona kyala .......scan karama kiuwa dimba pitawenawa adui kiyala...me mase dimbayak watila kiuw…

පිළිතුර

බැහැ. දරුගැබක් ස්කෑන් පරීක්ෂණයෙන් හඳුනා ගන්න සාමාන්‍යයෙන් සති 6ක් පමණ ගතවෙනව‍

Da*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

මාගේ මසික ඔසප් චක්‍රය අක්‍රමවත්......පෙර නිසි දිනට වූවත් දැන් සාමාන්‍යයෙන් දින 10ක් පමණ ප්‍රමාද වී ඔසප් වීම සිදු වේ. මා 2015.02.07 වන දින එනම් මට අවු. 18 දී ovarione cyct නම් ගෙඩිය…

පිළිතුර

සෑම විටම දින 10ක් පමාවී ඹසප්විම සිදුවේ නම් එය සාමාන්‍ය තතවයක්. මෙයට පරික්ෂණ හෝ ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Se*** · වයස 19
පිළිතුර කියවන්න