බබාගේ චලන සමහර දවසට අඩුවෙන් දැනෙන්නේ ඇයි?
Why are the baby's movements felt less on some days?
doctor man den 23 weeks pregnant.mta babage degaleema denune sathi 20iwara unama.den dawasata 4,5parak withra denenawa.godk welawata hawasa 6,8athra thma hodata denenne.babage palamu chalnaya denuneth re welawaka.e wagema smhara dawasata eyage chlana aduwen denenne samhara dawasata hodata denenawa.ekata hethuwa kumakda doctor.thank you
මේ කාලයේ බබා තවමත් කුඩා නිසා සැම විටම චලන දැනෙන්නේ නැහැ. එය සාමාන්ය තත්වයක්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?