ඩිම්බ මෝරන බෙහෙත් ගත්තට පස්සේ ස්කෑන් කරන්නේ කී වෙනි දවසේද?
On which day is the scan done after ovulation drugs?
වෛද්‍යතුමනී ,ඩිම්බ මේරීමට බෙහෙත් ගත් පසු ඔසප් වු දිනයේ සිට ගණන් කර 12 වැනි දිනයේ නේද මෙම test එක කරන්නේ? ඔසප් sep-29 නම් test එක කල යුත්තේ Oct-10 නේද ? ගණනය කිරීම නිවැරැදි ද ? මෙම test එකට කියන නම කුමක්ද ? නැතිනම් Scean එකක් කීම නිවැරැදි ද ?
ඔව්. සාමාන්‍යයෙන් ඔසප් වීමේ සිට දින 11-13ත් අතර දිනයක පරීක්ෂාකර බැලීමට හැකියි. මෙය තීරණය කරන්නේ ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයායි. එවිට ස්කෑන් පරික්ෂණයෙන් පසු සිදුකරන ක්‍රියාමාර්ග ගැනත් තීරණය කරනව. එම නිසා ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?