නම: Da*** | වයස: 22
ගැටළුව

Dr mage menses date thibune 11 mage vog dr ki menses wela 12 weni dawase scan karanna ona kyala .......scan karama kiuwa dimba pitawenawa adui kiyala...me mase dimbayak watila kiuwa..dr mata dana ganna ona e scan ekedi blanna puluwanda e wenakota babek pilisida genada kyala..

පිළිතුර


බැහැ. දරුගැබක් ස්කෑන් පරීක්ෂණයෙන් හඳුනා ගන්න සාමාන්‍යයෙන් සති 6ක් පමණ ගතවෙනව‍

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)