Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor man auruddak pamana kalayak babekta try kala.eath pregnent une ne.man kuwait wala inne.december lankawata enna balaporoththuwen inne.mata doctorwa chennel katanna puluwan widiya kiyanawa.doctor

අසන ලද්දේ: La*** · වයස 32 · 553 views

පිළිතුර

රාගම බ්‍රවුන්ස් රෝහල, මීගමුව නවලෝක රෝහල, කොළඹ ආසිරි සෙන්ට්‍රල් සහ නයින්වෙල්ස් රෝහල් වලදී මා හමුවීමට හැකියාව තිබෙනව.