නම: Th*** | වයස: 27
ගැටළුව

Dr, mama vog dr kenekgen scan1 kala pirios wela13days walin. Dr kiuwa dimba podi kiyala, dimba merimata tablet dunna perios unata pasuwada ganna kiyala. Labana masaye piruos date 1 ta kalin pregnat wime hakiyawak nadda. 13 days walin dimba wala merimak siduwennada. Pls ikmanin piliturak labadenna doctor.

පිළිතුර


ඔව්. දින 13දී ඩිම්බ මේරීමක් සිදුවී නැති නම් මේ මාසය තුල ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)