ඩිම්බ කෝෂවල ගෙඩි තියෙද්දී ප්‍රතිකාර කළත් ගැබ් නොගන්නේ ඇයි?
With ovarian cysts, why does treatment not bring a baby?
docter mama kalayak thisse beheth gannawa eth babala hadune na mata dimba kosawala gedi thiyenawa kiyala kiwwa menses hariyata hadenneth beheth ganna kota dinayata menses hadenawa nathara karapugaman beheth aya hadenne masa ganakata passe.dimba moranna beheth dela mata dawas 12 injection dunna eth babala hadune na thanpath keremk ekak kala mata ayda mehema wenne kiyala wisadumak denna docter
බොහෝවිට ඔබේ ඩිම්බකෝෂ වලින් සාමාන්‍ය ආකාරයට ඩිම්බ පිටවෙන්නෙ නැතුව ඇති. මේ සඳහා ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම අවශ්‍යයි. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ඖෂධ වලින් ඩිම්බ කෝෂ උත්තේජනය කල නොහැකි නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
PCOS නම් බර අඩු කරන ගමන් ඩිම්බ මෝරන බෙහෙත් ගන්න පුළුවන්ද?With PCOS, can I take ovulation tablets while losing weight?