නම: U.*** | වයස: 36
ගැටළුව

docter mama kalayak thisse beheth gannawa eth babala hadune na mata dimba kosawala gedi thiyenawa kiyala kiwwa menses hariyata hadenneth beheth ganna kota dinayata menses hadenawa nathara karapugaman beheth aya hadenne masa ganakata passe.dimba moranna beheth dela mata dawas 12 injection dunna eth babala hadune na thanpath keremk ekak kala mata ayda mehema wenne kiyala wisadumak denna docter

පිළිතුර


බොහෝවිට ඔබේ ඩිම්බකෝෂ වලින් සාමාන්‍ය ආකාරයට ඩිම්බ පිටවෙන්නෙ නැතුව ඇති. මේ සඳහා ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම අවශ්‍යයි. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ඖෂධ වලින් ඩිම්බ කෝෂ උත්තේජනය කල නොහැකි නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් කල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)