Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mata dana ganna puluwanda mata perioda hadila 15wani dawasa scan ekak kala eka mage egg wala pramane 19.5k anith eka17.5k wanawa mata dana ganna one me pramane hathida? Me egg s…

පිළිතුර

කරුණාකර ගැටළු ඉදිරිපත් කිරීමේදී ඊමේල් ලිපිනයක් ඇතුලත් කරන්න. මෙම ගැටළුවට මීට කලින් මා කිහිප වරක්ම පිළිතුරු සපයා ඇති.

La*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage babawa sathi 6n wedila madi kiyala teblat dala ain karala denata masayak pamana wenawa.eth mata thama memasa osap weema sidu uye ne.meyata hethuwa kumakda?ma den kumak kala…

පිළිතුර

ගබ්සාවකින් පසු සාමාන්‍ය ලෙස ඔසප්වීම ප්‍රමාද වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්. නැවත ඔසප්වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage yaluwekta periods date pahu vi dina 18kata pasuwai urine aka positive une.kalin kipa vitakma beluwa ath negetive.a tharam kalayak pahu vi resalt pennanne ai.

පිළිතුර

ඔසප්වීමෙන් දින 14කට පමණ පසු තමයි සාමාන්‍යයෙන් සංසේචනය සිදුවෙන්නේ. නමුත් මෙය ඊට වඩා පමා වෙන අවස්තාවකදි මුත්‍රා පොසිටිව් වීමත් පමා වෙන්න පුළුවන්. ඊට අමතරව භාවිතා කරන මුත්‍රා පරීක්ෂණ පටිය නියමිත ප්‍රමිතියට නැති නම් මුල් කාලයේ පොසිටිව් ලෙස නොපෙනීමට ඉඩ තිබෙනව.

Wa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama pregnant wela mn sati 7 iwarai .mn ada ude pregnancy test strips control line eka godak lawata red pata enne..result line eka nam dark red enawa .mata dana ganan puluwa…

පිළිතුර

මෙය ඔබ භාවිතා කල strip වර්ගයේ යම්කිසි ගැටළුවක් විය හැකිය.

ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.man iui 2k kala.ETH e dekama asarthaka una.husband ge count eka10 million thibbe mulma IUI ekedi.ETH dewani ekedi 28million walata wadi wela thibuna.ETH IUI sarthaka unena.docto…

පිළිතුර

IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. ඒ කියන්නේ 85%ක් පමණ අසාර්ථක වෙනව. මෙයට හේතු විශාල සංඛ්‍යවක් තිබෙන්න පුළුවන්. ඒ ගැන දැනගන්න වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.

Ka*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama periods pahu vi dawas 11 n urine test akak kara.aka negetive. Thawa dawas kiyakin newatha balannada.mage bada tikak ridenna gaththa a nisa 12wenid bada scan kara.a doct…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන නැහැ. එවිට ස්කෑන් පරීක්ෂණයෙන් කිසිවක් පෙනෙන්නේ නැහැ. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,mta mn lingikawa ek wi dina 28kin HCG strip test eken check kara eka negative awe.dan mata wamana gathiyak,agata pana nathi gathiyak,muthra dawillak,witin wita yati bade wed…

පිළිතුර

ගර්භණී ලක්ෂණ ඇතිවීමට පෙර මුත්‍රා පරීක්ෂණයකින් ගර්භණීදැයි දැන ගැනීමට හැකියාව තිබෙනව. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් මෙම ලක්ෂණ වලට හේතුව වෙනත් රෝග තත්වයක් දැයි දැනගන්න වෛද්‍ය වරයෙකු හමුවෙන්න.

Gi*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

dr...dina 21 karana progesterone test eke kopamana wiya uthuda.ma daruwek balaporothu wen sitina athara vivaha wee wasaraki.dina 21 karana progesterone test ekae resalt eka 0.60ng/…

පිළිතුර

මෙයට ඖෂධ ප්‍රතිකාර අවශ්‍යයි. සමහරවිට නික්ෂේපන ඖෂධ අවශ්‍ය වෙන්න පුළුවන්. ඖෂධ ලබා ගැනීමෙන් පසු ස්කෑන් පරීක්ෂණ සිදුකර මෙය තීරණය කල හැකියි.

Ra*** · වයස 24
පිළිතුර කියවන්න