ප්‍රශ්නය
Dr.man iui 2k kala.ETH e dekama asarthaka una.husband ge count eka10 million thibbe mulma IUI ekedi.ETH dewani ekedi 28million walata wadi wela thibuna.ETH IUI sarthaka unena.doctor sperm count eke prashnayak na kiuwa.IUI asarthaka una hethuwa kumakda doctor
පිළිතුර
IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. ඒ කියන්නේ 85%ක් පමණ අසාර්ථක වෙනව. මෙයට හේතු විශාල සංඛ්‍යවක් තිබෙන්න පුළුවන්. ඒ ගැන දැනගන්න වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.