ගැබ් ටෙස්ට් එකේ ඉර එකක් ලා පාටට ආවොත් වැරැද්දක්ද?
One line on the test strip is faint — is that a problem?
doctor mama pregnant wela mn sati 7 iwarai .mn ada ude pregnancy test strips control line eka godak lawata red pata enne..result line eka nam dark red enawa .mata dana ganan puluwan eka ehema wenna mokak hari waraddak tiynawa kiyala..mn deparak check kara iri dekama enawa ath ekak la patata enne ...udama line eka
මෙය ඔබ භාවිතා කල strip වර්ගයේ යම්කිසි ගැටළුවක් විය හැකිය.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?