Skip to main content
ප්‍රශ්නය

දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය අඩු නම් ප්‍රතිකාර මොනවද?

Low day-21 progesterone — what treatment is needed?

dr...dina 21 karana progesterone test eke kopamana wiya uthuda.ma daruwek balaporothu wen sitina athara vivaha wee wasaraki.dina 21 karana progesterone test ekae resalt eka 0.60ng/ml.masa dekakk pamana sita mahata osap sidu nowini.ma hata sudusu waidya prathikakara mnawada.dr budusaranai

අසන ලද්දේ: Ra*** · වයස 24

මෙයට ඖෂධ ප්‍රතිකාර අවශ්‍යයි. සමහරවිට නික්ෂේපන ඖෂධ අවශ්‍ය වෙන්න පුළුවන්. ඖෂධ ලබා ගැනීමෙන් පසු ස්කෑන් පරීක්ෂණ සිදුකර මෙය තීරණය කල හැකියි.