ඩිම්බයේ ප්‍රමාණය කීයක් නම් මේරිලාද?
What follicle size means the egg is mature?
Dr mata dana ganna puluwanda mata perioda hadila 15wani dawasa scan ekak kala eka mage egg wala pramane 19.5k anith eka17.5k wanawa mata dana ganna one me pramane hathida? Me egg s dakan wadi pura pramanayak thiyan ekada pita wanna mata injection ekakuth widda pls tell
කරුණාකර ගැටළු ඉදිරිපත් කිරීමේදී ඊමේල් ලිපිනයක් ඇතුලත් කරන්න. මෙම ගැටළුවට මීට කලින් මා කිහිප වරක්ම පිළිතුරු සපයා ඇති.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?