Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා ටෙස්ට් පොසිටිව් වෙන්න එච්චර කල් යන්නේ ඇයි?

Why can a urine test take so long to turn positive?

Doctor mage yaluwekta periods date pahu vi dina 18kata pasuwai urine aka positive une.kalin kipa vitakma beluwa ath negetive.a tharam kalayak pahu vi resalt pennanne ai.

අසන ලද්දේ: Wa*** · වයස 29

ඔසප්වීමෙන් දින 14කට පමණ පසු තමයි සාමාන්‍යයෙන් සංසේචනය සිදුවෙන්නේ. නමුත් මෙය ඊට වඩා පමා වෙන අවස්තාවකදි මුත්‍රා පොසිටිව් වීමත් පමා වෙන්න පුළුවන්. ඊට අමතරව භාවිතා කරන මුත්‍රා පරීක්ෂණ පටිය නියමිත ප්‍රමිතියට නැති නම් මුල් කාලයේ පොසිටිව් ලෙස නොපෙනීමට ඉඩ තිබෙනව.