Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

වෛද්‍යතුමනී ,සරු කාලයේ සංසේවනයකින් පසු දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට එම කාලය තුල bus,bike වැනි වාහන වල ගමන් කිරීම නිසා දරුවෙක් පිළිසිඳගැනීමට බාධාවක්ද ? එම කාලය තුල Bus වැනි වාහ…

පිළිතුර

නැහැ. සාමාන්‍ය කටයුතුවල යෙදීම අහිතකර නැහැ

ති*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Sir. Mata sugar 91y thibune. Glucose parikshanayak kara eke suger 168ta thibuna a gana wadid. ay OGTT 1k krn clinic enna kiwwe October 4 wenida. A wena thek ma kamata sudusu ha nus…

පිළිතුර

දියවැඩියාව ගැන හැඳින්වීමක් මේ ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/346-gestational-diabetes.php

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor babala nathi gataluwa sambandayen hama vaidyawarayama karanne ekama prathikarada Scan IUi ......

පිළිතුර

නැහැ. බොහෝ දෙනා නිසි පුහුණුවකින් තොරව මදසරුබවට ප්‍රතිකාර කරන නිසා මේ සඳහා සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍ය වරයෙකුගෙන් පමණක් ප්‍රතිකාර ලබා ගන්න. වෛද්‍යවරයෙකු තෝරා ගැනීමේදී ඔහු රජයේ ආයතනයක විශේෂඥ වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරන්නේදැයි සොයා බලන්න. එසේ නැතිනම් එම වෛද්‍යව…

ne*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මම husband සමග ලින්ගිකව එකතු වීමේදී මට ලොකු වේදනාවක් ඇතිවේ.එම ප්‍රදේශයේ ඉදිමී දැවිල්ලක් හට ගනී.සුදයාම තත්ත්වය නිසා යට ඇදුම් දිරාපත් වෙනවා .කසනවා.ශරීරය ගොඩක් උශ්නයි.මෙයින් ව…

පිළිතුර

මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු ප්‍රතිකාර ගැනීමෙන් මේ තත්වය සුව කර ගන්න පුළුවන්

In*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Hi...I really need some answer for this... my last period date was 15th of july, and I found out on August 17th that am pregnant, my urine sample result was positive. So I consulte…

පිළිතුර

This can happen when the pregnancy is too early. Next scan will show the pregnancy in that case. However this can rarely be due to an early miscarriage or an ectopic pregnancy (pregnancy outside the womb). To confirm the situation you need to undergo a blood t…

In*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mage aka tube akak ayin kala pregnancyk thibila.docterslanam kiwe 3mnths idala aye babek hdanna prashnyak na kiyla.mage woom aka ha dimba kosha 2ma hodai kiwa.eth ayeth mage…

පිළිතුර

නැවත උත්සාහ කිරීමේදී සාමාන්‍ය ගැබ් ගැනීමක් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙනව. කලාතුරකින් නැවත පැලොපීය නාලයේ දරු ගැබ පිහිටියහොත් ශල්‍යකර්මයකින් තොරව ප්‍රතිකාර කිරීම හෝ ශල්‍යකර්මයේදී පැලෝපීය නාලය ඉවත් නොකර දරුගැබ පමණක් ඉවත් කිරීම කල හැකියි. පැලෝපීය නාල දෙකම ඉවත් කල පස…

Ha*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද‍්‍යතුමනි, vitamec folic acid 400mcg සමග glucophage 500mg ලබා දෙන්නේ කුමක් සදහාද​?? folic asid කොපමන කලයක් පාවිච්චි කල යුතුද​??මෙම දෙවර්ගයම එක වර ගැනීමේදී අතුරු ආබාද අැතිවේද​??ඒ…

පිළිතුර

ෆෝලික් ඇසිඩ් ගැබ් ගැනීමට බලා පොරොත්තුවෙන් සිටින සෑම කාන්තාවක්ම ලබා ගත යුතු විටමිනයක්. ඉන් දරුවාගේ ස්නායු පද්ධතිය සම්බන්ධ අසාමාන්‍යතා ඇතිවීම වලක්වනව. මෙට්ෆෝමින් ඖෂධය දියවැඩියාව ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්නේ. සමහරවිට පොලිසිස්ටික් රෝග තත්වයේදීත් මෙය භාවිතා කරනව.…

sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mama marry karala dan auruddi masa 3i.daruwek ne.hasbandge Sperm count Normal.(10 miliyan)mama period walin dina 21ta pasu karana progesterone test kara.0.60 ng/ml.docter ma kumak…

පිළිතුර

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ගත යුතුයි. ශුක්‍රාණු ප්‍රමාණය 10 million/ml නම් එයත් ප්‍රමාණවත් නැහැ.

Ac*** · වයස 25
පිළිතුර කියවන්න