Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor babala nathi gataluwa sambandayen hama vaidyawarayama karanne ekama prathikarada Scan IUi ......

අසන ලද්දේ: ne*** · වයස 25 · 469 views

පිළිතුර

නැහැ. බොහෝ දෙනා නිසි පුහුණුවකින් තොරව මදසරුබවට ප්‍රතිකාර කරන නිසා මේ සඳහා සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍ය වරයෙකුගෙන් පමණක් ප්‍රතිකාර ලබා ගන්න. වෛද්‍යවරයෙකු තෝරා ගැනීමේදී ඔහු රජයේ ආයතනයක විශේෂඥ වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරන්නේදැයි සොයා බලන්න. එසේ නැතිනම් එම වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳව විශේෂයෙන් අවදානය යොමු කරන්න.