Skip to main content
ප්‍රශ්නය

සරු කාලයේ එක් වුණාට පස්සේ බස් ගමන් යන එක බාධාවක්ද?

Does travelling by bus after sex prevent conception?

වෛද්‍යතුමනී ,සරු කාලයේ සංසේවනයකින් පසු දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට එම කාලය තුල bus,bike වැනි වාහන වල ගමන් කිරීම නිසා දරුවෙක් පිළිසිඳගැනීමට බාධාවක්ද ? එම කාලය තුල Bus වැනි වාහන වල ගමන් කිරීම කොතරම් හිතකරද ?

අසන ලද්දේ: ති*** · වයස 23

නැහැ. සාමාන්‍ය කටයුතුවල යෙදීම අහිතකර නැහැ