Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ටර් මම husband සමග ලින්ගිකව එකතු වීමේදී මට ලොකු වේදනාවක් ඇතිවේ.එම ප්‍රදේශයේ ඉදිමී දැවිල්ලක් හට ගනී.සුදයාම තත්ත්වය නිසා යට ඇදුම් දිරාපත් වෙනවා .කසනවා.ශරීරය ගොඩක් උශ්නයි.මෙයින් වෙනත් රෝග සෑදෙයිද.මෙයට පිලියම් බලාපොරොත්තු වෙමි

අසන ලද්දේ: In*** · වයස 23 · 577 views

පිළිතුර

මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු ප්‍රතිකාර ගැනීමෙන් මේ තත්වය සුව කර ගන්න පුළුවන්