නම: Ha*** | වයස: 33
ගැටළුව

Docter mage aka tube akak ayin kala pregnancyk thibila.docterslanam kiwe 3mnths idala aye babek hdanna prashnyak na kiyla.mage woom aka ha dimba kosha 2ma hodai kiwa.eth ayeth mage tube akema thanpath wennath puluwnda.ehema unoth a tube akath ayin kaloth mata kawdawath babek hdanna bariwei.doc, mn kala yuthu hodama de mokakda.mama dan godakma babekta asawen inne

පිළිතුර


නැවත උත්සාහ කිරීමේදී සාමාන්‍ය ගැබ් ගැනීමක් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙනව. කලාතුරකින් නැවත පැලොපීය නාලයේ දරු ගැබ පිහිටියහොත් ශල්‍යකර්මයකින් තොරව ප්‍රතිකාර කිරීම හෝ ශල්‍යකර්මයේදී පැලෝපීය නාලය ඉවත් නොකර දරුගැබ පමණක් ඉවත් කිරීම කල හැකියි. පැලෝපීය නාල දෙකම ඉවත් කල පසු වුවත් IVF ක්‍රමයෙන් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)