Skip to main content
ප්‍රශ්නය

දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය අඩු නම් කුමක් කරන්නද?

What to do if the day-21 progesterone level is low?

Mama marry karala dan auruddi masa 3i.daruwek ne.hasbandge Sperm count Normal.(10 miliyan)mama period walin dina 21ta pasu karana progesterone test kara.0.60 ng/ml.docter ma kumak kala uthuda

අසන ලද්දේ: Ac*** · වයස 25

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ගත යුතුයි. ශුක්‍රාණු ප්‍රමාණය 10 million/ml නම් එයත් ප්‍රමාණවත් නැහැ.