ගබ්සාවකින් පස්සේ මාසයක් ඔසප් නොවුණොත් ඒ ඇයි?
Why has the period not come a month after a miscarriage?
Dr mage babawa sathi 6n wedila madi kiyala teblat dala ain karala denata masayak pamana wenawa.eth mata thama memasa osap weema sidu uye ne.meyata hethuwa kumakda?ma den kumak kala uthuda meya mta mahath manasika wadayai denata eka daruweku ho nomethi nisa ma dedi pidawakin sitimi
ගබ්සාවකින් පසු සාමාන්‍ය ලෙස ඔසප්වීම ප්‍රමාද වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්. නැවත ඔසප්වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?