ටෙස්ට් නෙගටිව් වුණත් වමනේ, යටි බඩ රිදීම ගැබ් ලකුණුද?
Nausea and belly pain with a negative test — is it pregnancy?
Doctor,mta mn lingikawa ek wi dina 28kin HCG strip test eken check kara eka negative awe.dan mata wamana gathiyak,agata pana nathi gathiyak,muthra dawillak,witin wita yati bade wedanawak athi we mewa pregnant lakshanada.meya kumana tathwayak da.ikmanin pilithurak labadenna doctor thank you
ගර්භණී ලක්ෂණ ඇතිවීමට පෙර මුත්‍රා පරීක්ෂණයකින් ගර්භණීදැයි දැන ගැනීමට හැකියාව තිබෙනව. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් මෙම ලක්ෂණ වලට හේතුව වෙනත් රෝග තත්වයක් දැයි දැනගන්න වෛද්‍ය වරයෙකු හමුවෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?