Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මාගේ මසික ඔසප් චක්‍රය අක්‍රමවත්......පෙර නිසි දිනට වූවත් දැන් සාමාන්‍යයෙන් දින 10ක් පමණ ප්‍රමාද වී ඔසප් වීම සිදු වේ. මා 2015.02.07 වන දින එනම් මට අවු. 18 දී ovarione cyct නම් ගෙඩියක් හට ගත් නිස ශල්‍යකර්මයකටද භාජනය වී සිටි..... එහිදී එම ශල්‍යකර්මයද නිසි ලෙස වී තිබුණු බවට පසුව report වලින් සනාථ විය

අසන ලද්දේ: Se*** · වයස 19 · 527 views

පිළිතුර

සෑම විටම දින 10ක් පමාවී ඹසප්විම සිදුවේ නම් එය සාමාන්‍ය තතවයක්. මෙයට පරික්ෂණ හෝ ප්‍රතිකාර අවශ්‍ය නැහැ.