නම: Sa*** | වයස: 23
ගැටළුව

Dr mama dubai wala inne marry karala dan 2 1/2yrs, mata lankaweth meheth check karama kiuwa PCOS kiyala mata mulinma dunne lankawen (metformin) and (diunum) mehen dunna (clomid) eth e akakata wath harigiye na dr, aye me para giyama dr knkta pennuwa eya dunne (letrozole) aka biuwa masayak mensus hadila 2nd day idan 5days bonna kiuwa dawasata tablet 2i.plz dr mata kiyanna mama mokadda karanna ona dan loku prashnayak meka.

පිළිතුර


සමහරවිට මෙම ඖෂධ වලට PCOS තතවය තිබෙන කාන්තාවන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක නික්ෂේපන ඖෂධ (ඉන්ජෙක්ෂන්) දීමට සිදු වෙනව. එසේත් නැතිනම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)