Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනී ,Scean මගින් යුක්තානුවක් තැන්පත් වී ඇතිදැයි බලා ගත හැකි ද ?

අසන ලද්දේ: ති*** · වයස 23 · 538 views

පිළිතුර

බැහැ. ස්කෑන් පරීක්ෂණයකින් ගර්භණී බව දැනගන්න දරුගැබට සති 4ක්වත් විය යුතුයි.