Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Docter Api 2babata try kalath den awurudu keepayak tamath eka hari giye ne.e sadaha gatha urthu kriyamarga mokatada?ewagema docter Api ekathu wu pasu Mata denenne awe ayemath eliya…

පිළිතුර

දරුපිළිසිඳ ගැනීම පමා වීමට හේතුව සොයා බලන්න පරීක්ෂණ අවශ්‍යයි. ඉන් පසු සුදුසු පරිදි ප්‍රතිකාර කල හැකියි. සංසර්ගයෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් ආපසු පැමිණීම සාමාන්‍ය තත්වයක්.

Ni*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Docta man sathi 11 amma kenek.mata sathi 6 di le tikak giya. Passe me beth eka dunna DUPHASTON eka bilath sathi 9 n wage le tikak yana nisa me injection eka dunna.PROLUTON DEPOT.sa…

පිළිතුර

රුධිර වහනයට හේතුව ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩු කමක් නම් ඔබ ලබා ගත් පෙති වර්ගය සහ නික්ෂෙපනය මගින් එය පාලනය කිරීමට හැකි වෙනව. මේ කාලයේ මල්ටිවිටමින් පෙති ගැනීමට අවශ්‍ය නැහැ. සති 12 තෙක් ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්. ඉන් පසු ඔබේ වෛද්‍ය වරයාගේ නිර්දේශ මත යකඩ සහ…

Lo*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, folic acid tablet eka wenuwata zinc with folic acid tablet ekak ganeeme wasi tiyanawada? eka sarayak miscarriage ekak una. Ese nam honda folic adangu tablet ekak sadahan ka…

පිළිතුර

නැහැ. ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්.

Ud*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

docter man vegetarion namuth mn pregnant ath tama mn mas malu bittara kanne.aka nisa man hamadama udeta kadala hari kawpi hari kanawa. hamadama awa kana aka pregnent unama hoda nad…

පිළිතුර

ගර්භණී කාලයේ පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම තමයි සුදුසු වෙන්නේ. කඩල වැනි ඇට වර්ග ආහාරයට ගැනීම හානිකර නැහැ.

pr*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mage 16 week eke scan reports wala tibune me widiyata.scan reports dekak gatta.1st eke AC 10.65/ GA 16w4d/ EDD 24/02/2017 2nd copy eke HC 11.96cm/ GA 16w0d/ EDD 28/02/2017.m…

පිළිතුර

ඔබගේ ඔසප්වීමට අනුව ගණනය කරන දින වැරදියි. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයෙන් තමයි දින අනුමාන කරන්න සිදුවෙන්නේ.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Ek varak dimba mereemata ganna oushada gath vita sema masama eya laba gatha uthuda? Ek varak oushada gena pasuva mensus hedunahoth nevatha samanya vidihata dimba mereema sidu noved…

පිළිතුර

සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදු නොවේ නම් තමයි මේ ඖෂධ ගැනීමට අවශ්‍ය වෙන්නේ. එම ඖෂධ ක්‍රියාකරන්නේ ලබා ගන්නා කාලයේ පමණයි. ඉන් පසුව එමගින් ඩිම්බ මේරීමට බලපෑමක් වෙන්නේ නැහැ.

Fa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mama marry karala masa 4k wenawaaa...mage husbund rata yanna thibunu nisaa api ikmanata babek gana hithuwaaa...e sadaha docter kenektath pennuwaaa...ohu e sadaha beheth inje…

පිළිතුර

දැන් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් මෙය කල බල විය යුතු තත්වයක් නොවෙයි. සමහර විට ඔබ කලින් ගැබ් ගෙන තිබුනි නම් ඒ බව හරියටම දැන ගන්න මුත්‍රා පරීක්ෂණයෙන් පුළුවන්.

An*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

මගේ වෛද්‍යතුමා මට දවස් 12න් කරන ස්කෑන් එකත් ඉන්ජෙක්ශන් එකත් කරලා හොද ඩිම්බ 2ක් තිබෙන බවත් ඒ දවස්වල දිගටම එකතු වෙන්නත් කීවා.නමුත් ගැබ් ගැනීමක් සිදු නොවී මෙන්සස් හැදුනා.මහත්තයාගේ ශුක…

පිළිතුර

මේ වාර්තාව සම්පූර්ණ වාර්තාව නොවෙයි. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. අනිකුත් වාර්තා පරීක්ෂා කර බලා ඉදිරියටත් මෙලෙසම ප්‍රතිකාර කරනවාද නැති නම් වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය දැයි තීරණය කල හැකියි.

ru*** · වයස 28
පිළිතුර කියවන්න