ගර්භණී කාලයේ ලේ ගියාම හෝමෝන එන්නත දෙන්නේ ඇයි?
Why is a hormone injection given for bleeding in pregnancy?
Docta man sathi 11 amma kenek.mata sathi 6 di le tikak giya. Passe me beth eka dunna DUPHASTON eka bilath sathi 9 n wage le tikak yana nisa me injection eka dunna.PROLUTON DEPOT.sathiyata eka gane sathi 4 k vidinna. Docta e injection eka vidinne ai ????? Docta mata poddakwath kanna baha.amaruwen kanne.mas malu kiri biththara me mukuth kan naha.kama katai dekai kanne.samahara welawata wamane yanawa.meken mage babata prashnayak weida.???? Me vitamin eka gannawa.NEVIT24 mage prashna dekata pilithuru denna docta.pin. sathi 9 scan eke baba hodin.
රුධිර වහනයට හේතුව ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩු කමක් නම් ඔබ ලබා ගත් පෙති වර්ගය සහ නික්ෂෙපනය මගින් එය පාලනය කිරීමට හැකි වෙනව. මේ කාලයේ මල්ටිවිටමින් පෙති ගැනීමට අවශ්‍ය නැහැ. සති 12 තෙක් ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්. ඉන් පසු ඔබේ වෛද්‍ය වරයාගේ නිර්දේශ මත යකඩ සහ කැල්සියම් පෙති ගැනීම ආරම්භ කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?