ෆෝලික් ඇසිඩ් වෙනුවට සින්ක් සහිත එකක් ගැනීමේ වාසියක් තියෙනවද?
Is folic acid with zinc better than folic acid alone?
Doctor, folic acid tablet eka wenuwata zinc with folic acid tablet ekak ganeeme wasi tiyanawada? eka sarayak miscarriage ekak una. Ese nam honda folic adangu tablet ekak sadahan karanna. Pls
නැහැ. ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?