නම: Fa*** | වයස: 28
ගැටළුව

Ek varak dimba mereemata ganna oushada gath vita sema masama eya laba gatha uthuda? Ek varak oushada gena pasuva mensus hedunahoth nevatha samanya vidihata dimba mereema sidu noveda?nethahoth a sanda mensus hedee devana dina sita gatha uthu drugs gatha uthumada?giya masa mage doctor letrozole 2.5 nemethi tablet eke dunna.day 12 scan eke dim be hondin hedee thibun a.namuth mensus hedena 27;Sep. Mata me para doctor hamba venda yanda beri une.me masa ma hata dimba mereemak sidu novee ethda

පිළිතුර


සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදු නොවේ නම් තමයි මේ ඖෂධ ගැනීමට අවශ්‍ය වෙන්නේ. එම ඖෂධ ක්‍රියාකරන්නේ ලබා ගන්නා කාලයේ පමණයි. ඉන් පසුව එමගින් ඩිම්බ මේරීමට බලපෑමක් වෙන්නේ නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)