Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mage 16 week eke scan reports wala tibune me widiyata.scan reports dekak gatta.1st eke AC 10.65/ GA 16w4d/ EDD 24/02/2017 2nd copy eke HC 11.96cm/ GA 16w0d/ EDD 28/02/2017.mata last period tibune 25/05/2016. Me results harida doctor me Dina weddi.baba hodin hadilada?me dawas weddi babage hadila tiyena pramanaya harida doctor? Thank u

අසන ලද්දේ: Di*** · වයස 29 · 365 views

පිළිතුර

ඔබගේ ඔසප්වීමට අනුව ගණනය කරන දින වැරදියි. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයෙන් තමයි දින අනුමාන කරන්න සිදුවෙන්නේ.