Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr,mama badala awurudu 3i.et tama babala na. IUI ekakda kala.et positiv na.mata IVF magin daruwek laba ganna puluwanda.e sadaha kopamana viyadamak yayida? Mata dr, hamuviya hakke k…

පිළිතුර

ivf වලින් තොරව ගැබ් ගැනීමට හැකියාවක් නැතිනම් ivf තමයි අවශ්‍ය වෙන්නේ. කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්…

Ch*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

මම බැදලා මාස 6 වෙනවා මම බැඳපු පළවෙනි සතිය ඉදන් මගේ ඇඟ එක වේලාවට රස්නයක් ඇති වනවා එක දරන් ඉන්න hari amarui

පිළිතුර

මෙය හෝමෝන මට්ටමේ වෙනසක් නිසා සිදුවිය හැකියි. හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.

Ud*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata pcos tiyena kenek mata giya mase periods une 15 me mase mata periods une na eth pregnancy lakshana okkoma tiyenawa eth urine eka negative ai dr ehema wenne pcos wadi wnaham…

පිළිතුර

මෙම ලක්ෂණ වලින් ගර්භණීදැයි හඳුනා ගන්න බැහැ. මීට හේතුව දැන ගන්න නම් පරීක්ෂා කර බැලිය යුුතුයි. ඔසප්වීම ප්‍රමාද වේ නම් තව දින කිහිපයකින් නැවත මුත්‍රා පරීක්ෂාකර බලන්න.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage osap chakraya akramawath.antimata mata osap wima sidu une august 20.mn wiwahakai.thawama mata osap wima sidu une ne.et dn konde kakkuma ha bada purawa damu gathiyak danenaw…

පිළිතුර

මෙම ලක්ෂණ වලින් ගර්භණීදැයි හඳුනා ගන්න බැහැ. මීට හේතුව දැන ගන්න නම් පරීක්ෂා කර බැලිය යුුතුයි. ඔසප්වීම ප්‍රමාද වේ නම් තව දින කිහිපයකින් නැවත මුත්‍රා පරීක්ෂාකර බලන්න.

Si*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage yaluwek pregnants weda adata dawas 12i ayala babek hadanna sudanam ne.ayalata awruddaka babek denata ennawa.doctor me sadaha vikalpayak laba denna.ekmanin

පිළිතුර

ලංකාවේ නීතියට අනුව මෙවැනි හේතුවකට ගබ්සාවක් කිරීම නීති විරෝධී කටයුත්තක්. ඒ නිසා මෙයට දැන් කල හැකි දෙයක් නැහැ.

Ra*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mage paudgalika doctor langa sathi 6di scan 1n kiwwa baba hadila na abortion wenna thiyena ida wadiy kiyala. Rajaye rohalen scan 1k kara sathi 7di eken kiwwa baba hondin innawa…

පිළිතුර

ඔව්. සති 6දී පමණ ගබ්සාවක් නිසි ලෙස හඳුනා ගන්න බොහෝ විට ස්කෑන් පරීක්ෂණ දෙකක් කිරීම අවශ්‍ය වෙනව.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mn pregnant wela sathi 5di urine 1k check karala urine walata wisabijayak gihin kiyala maseka beth course 1k dunna. Eka mage babata haniyak nadda doctrla.

පිළිතුර

දරු ගැබට හානිකර නොවෙන ප්‍රතිජීවක ඖෂධ තිබෙනව. එවැනි ඖෂධයක් ගැනීමෙන් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr gabsawakin pasuwa newatha osap weemak sidunowi gabsawenma newath daru pilisinda geneeme hekiyawak thibeda

පිළිතුර

ඔව්. එලෙස ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.

Wa*** · වයස 30
පිළිතුර කියවන්න