Skip to main content
ප්‍රශ්නය

අනවශ්‍ය ගැබක් ඉවත් කරගන්න ක්‍රමයක් තියෙනවද?

Is there a way to end an unplanned pregnancy?

Doctor mage yaluwek pregnants weda adata dawas 12i ayala babek hadanna sudanam ne.ayalata awruddaka babek denata ennawa.doctor me sadaha vikalpayak laba denna.ekmanin

අසන ලද්දේ: Ra*** · වයස 29

ලංකාවේ නීතියට අනුව මෙවැනි හේතුවකට ගබ්සාවක් කිරීම නීති විරෝධී කටයුත්තක්. ඒ නිසා මෙයට දැන් කල හැකි දෙයක් නැහැ.