Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata pcos tiyena kenek mata giya mase periods une 15 me mase mata periods une na eth pregnancy lakshana okkoma tiyenawa eth urine eka negative ai dr ehema wenne pcos wadi wnahamada

අසන ලද්දේ: Ru*** · වයස 28 · 425 views

පිළිතුර

මෙම ලක්ෂණ වලින් ගර්භණීදැයි හඳුනා ගන්න බැහැ. මීට
හේතුව දැන ගන්න නම් පරීක්ෂා කර බැලිය යුුතුයි. ඔසප්වීම ප්‍රමාද වේ නම් තව
දින කිහිපයකින් නැවත මුත්‍රා පරීක්ෂාකර බලන්න.