සති 6දී නොපෙනුණු බබා සති 7දී පේන්න පුළුවන්ද?
Can a baby not seen at six weeks show up a week later?
Sir mage paudgalika doctor langa sathi 6di scan 1n kiwwa baba hadila na abortion wenna thiyena ida wadiy kiyala. Rajaye rohalen scan 1k kara sathi 7di eken kiwwa baba hondin innawa kiyala ehema wenna puluwnda docter sathiyata baba nisi akarawa hadenna puluwnda.
ඔව්. සති 6දී පමණ ගබ්සාවක් නිසි ලෙස හඳුනා ගන්න බොහෝ විට ස්කෑන් පරීක්ෂණ දෙකක් කිරීම අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?