IUI අසාර්ථක වුණාම IVF එකෙන් දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?
If IUI has failed, can IVF give you a baby?
Dr,mama badala awurudu 3i.et tama babala na. IUI ekakda kala.et positiv na.mata IVF magin daruwek laba ganna puluwanda.e sadaha kopamana viyadamak yayida? Mata dr, hamuviya hakke kohedida?
ivf වලින් තොරව ගැබ් ගැනීමට හැකියාවක් නැතිනම් ivf තමයි අවශ්‍ය වෙන්නේ. කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?