Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mn pregnant wela sathi 5di urine 1k check karala urine walata wisabijayak gihin kiyala maseka beth course 1k dunna. Eka mage babata haniyak nadda doctrla.

අසන ලද්දේ: Na*** · වයස 23 · 403 views

පිළිතුර

දරු ගැබට හානිකර නොවෙන ප්‍රතිජීවක ඖෂධ තිබෙනව. එවැනි ඖෂධයක් ගැනීමෙන් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ.