Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.nane marry karala masa 9 wenawa.tama babala na. Mata dawas 28 hariuatama mensas hadenawa. 1 dawasa godak wedanawai Ada wenakan api akata hitiyath Maga agen kisima dayak pitawenn…

පිළිතුර

නැහැ. යෝනි මාර්ගයෙන් ස්‍රාවයන් පිටවීම ගැබ් ගැනීමට සම්බන්ධයක් නැහැ. වෙනත් හේතුවක් තිබේදැයි පරීක්ෂා කර බැලිය හැකියි.

Sa*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata yakada unathawaya tiyenawa.yakada pethi labagatha yutte udetada rathriyatada ahara ganimen pasuda perada?hisbada labaganimen sirurata uraganima wadi kiyana eka sathyakda?

පිළිතුර

ඔව්. වෙනත් ආහාර මගින් යකඩ අවශෝෂණය වෙන ප්‍රමාණය අඩු කරන නිසා එය හිස් බඩ ගැනීම වඩා සුදුසුයි. යකඩ පෙති ගෙන පැය දෙකක් වත් යන තෙක් කැල්සියම් පෙති ගැනීමෙන් වැලකී සිටිය යුතුයි.

ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr gabsawakin pasuwa nisi paridi osap weema sidu nowima nisa beheth arageneemen pasu osap weema sidu wita samanaya paridi osap weema sidu wena akarayata saru kalaya athi wenawada d…

පිළිතුර

නැහැ. බොහෝවිට ඔබට ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට ඖෂධ අවශ්‍ය වෙනව. එකවරක් බෙහෙත් ගත් පමණින් ඉන් ඉදිරියට මාසිකව ඔසප් චක්‍රය සිදු වෙන්නේ නැහැ.

Ru*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.miscarriage akakadi tablets dama yevima ha wash kirima athara venasak thiyeda. Mama hospitle giyama mata tablets demma mage anith bed ake kenawa wash kala.

පිළිතුර

ඔව්. එය තීරණය කරන්නේ කලලයේ සහ ඉතිරිවී ඇති කොටස් වල ප්‍රමාණය අනුව. මෙම ක්‍රම දෙකම සාර්තකයි.

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Mage yoni pedese kesillak thiyanawa den dawas 3.4 sita.min masa 3 pera sathi 20 geb gelata mehumak dala thiyeddith water bag gihin baba netiuna.ese u 4 weni baba e.ewage balapemaka…

පිළිතුර

නැහැ. මෙය ගැබ්ගෙලේ ආසාමාන්‍ය තත්වයට සම්බන්ධ නැහැ. බොහෝදුරට කැසීමට හේතුව ආසාදනයක් විය යුතුයි. එය පරීක්ෂා කර බල සුදුසු ප්‍රතිකාර ගැනීමෙන් සුවකල හැකි තත්වයක්.

Di*** · වයස 39
පිළිතුර කියවන්න
ගැටළුව

doctor.. Mata baba lebenna thiyenne 2017 january 28 wage.. 2017 April 28 wage weddi pitarata yanna balaporoththuwak tiyenawa sathi 3kat wage...eka prashnayak nedda matai babatai..?

පිළිතුර

බබාට කිසියම් රෝග තත්වයක් නැතිනම් ඔබට ගුවන් ගමන් වල යෙදීම ගැටළුවක් වෙන්නේ නැහැ.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්යතුමනි. මගේ ඔසප් වීම අක්‍රමවත්. මීට කලින් ඒ සදහා ප්‍රතිකාර ගත් විට දවස් පහකට norethistrone නියම කලා. මාසයක පමන කාලයක් එම බෙහෙත් ලබාගැනීමට බැරි වුනා. දැන් මට ටික ටික රුධිර වහනය…

පිළිතුර

මෙම ඖෂධය ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. ඊට පෙර ඔබගේ ඔසප් වීම අක්‍රමවත් වන හේතුව කුමක්දැයි සොයා බැලීමට පරික්ෂණ අවශ්‍යයි.

Ma*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී , මා ඩිම්බ මේරීමට බෙහෙත් බොන්න ඉන්නේ මේ මාසේ. ඒ බෙහෙත් බොන්නේ 2nd day ඉන්දලාන්නේ.28 තමයි මෙන්සන්ස් හැදෙන්න තිබුනේ .ඒත් හැදුණෙ නැ. ඊයේ (sep-30) පොඩ්ඩක් තිබ්බා. Re වෙනකං…

පිළිතුර

ඔබට ඔසප්වීම ආරම්භ වූ දිනට පසු දින සිට ඖෂධ ලබා ගැනීම ආරම්භ කල යුතුයි. මේ විස්තරය අනුව ඔක්තෝබර් 1 දා සිට වුවත් ආරම්භ කල හැකියි.

ති*** · වයස 23
පිළිතුර කියවන්න