ගබ්සාවකදී පෙති දීමත් ගර්භාෂය සේදීමත් අතර වෙනසක් තියෙනවද?
Tablets or a D&C for a miscarriage — is there a difference?
Dr.miscarriage akakadi tablets dama yevima ha wash kirima athara venasak thiyeda. Mama hospitle giyama mata tablets demma mage anith bed ake kenawa wash kala.
ඔව්. එය තීරණය කරන්නේ කලලයේ සහ ඉතිරිවී ඇති කොටස් වල ප්රමාණය අනුව. මෙම ක්රම දෙකම සාර්තකයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?