ගබ්සාවකින් පසු බෙහෙතින් ඔසප් වුණාම නැවත ඩිම්බ මෝරනවද?
After medicine brings a period back, does ovulation restart?
Dr gabsawakin pasuwa nisi paridi osap weema sidu nowima nisa beheth arageneemen pasu osap weema sidu wita samanaya paridi osap weema sidu wena akarayata saru kalaya athi wenawada dimba nipada wenawada?osap weema beheth magin sidu u wita masikawa niyamitha paridi osap weema newatha siduwewida?
නැහැ. බොහෝවිට ඔබට ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට ඖෂධ අවශ්ය වෙනව. එකවරක් බෙහෙත් ගත් පමණින් ඉන් ඉදිරියට මාසිකව ඔසප් චක්රය සිදු වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?