යෝනි මාර්ගයෙන් ස්රාවයක් නොයෑම දරුඵලට බලපානවද?
Does having no vaginal discharge affect fertility?
Dr.nane marry karala masa 9 wenawa.tama babala na.
Mata dawas 28 hariuatama mensas hadenawa.
1 dawasa godak wedanawai
Ada wenakan api akata hitiyath Maga agen kisima dayak pitawennane.....
eka nisada babala natta.
Plisss uttarayak danna
නැහැ. යෝනි මාර්ගයෙන් ස්රාවයන් පිටවීම ගැබ් ගැනීමට සම්බන්ධයක් නැහැ. වෙනත් හේතුවක් තිබේදැයි පරීක්ෂා කර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?